ගයාන් වීරසිංහ මලියදේව විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවත් ජාතික කණ්ඩායමට අත වනන ක්‍රීඩකයෙක් වශයෙන් හඳුන්වන ඔහු අද දින ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති තරගයෙන් සම්පූර්ණ කළ බවත්, මේ වසරේ තරග දහතුනකින් ලකුණු දාහක සීමාව පසු කළ බවත් , ගිය වසර තුළද ලකුණු දාහ සීමාව සම්පූර්ණ කළ ක්‍රීඩකයෙක් වශයෙන් හඳුන්වා දිය හැක.


