දංඕවිට, කඹුරාදෙණිය ප්රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ අනුව අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, වව්නියාව සිට කොළඹ බලා සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථ දෙකක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
බස් අනතුරකින් 13 දෙනෙකුට තුවාල
-
රාජ්ය පොසොන් උත්සවය ගැන රජයෙන් තවමත් දැනුම්දීමක් නෑ – මිහිතලේ හිමි…..
Read more >> -
2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7කින් අවප්රමාණය වෙයි…..
Read more >> -
සලඹ හඬින් ගාලු මුවදොරදී ගිනස් ලෝක වාර්තාවක්…..
Read more >> -
මිලියන 04කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්…..
Read more >> -
කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්….
Read more >> -
හලාවත රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්රහාරයක්….
Read more >> -
බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි…..
Read more >> -
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්……
Read more >> -
ඉන්ධන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් – මිල වැඩිවීම ගැන මෙතෙක් තීරණයක් නෑ…..
Read more >> -
නන්දනී මියගියේ රෝහලේ වරදින් ද?
Read more >>

