බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
බඩඉරිඟු ආනයනය කරන්න දෙනවා නම් දෙසැම්බර් වෙද්දි බිත්තරයක් 35කට දෙන්න පුළුවන් – සත්ත්ව නිෂ්පාදකයන්
-
ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචියට ලබාදී ඇති කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්….
Read more >> -
2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….
Read more >> -
රන් මිල රු 7,000කින් ඉහළට…..
Read more >> -
2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්…..
Read more >> -
නොවැම්බරයේ උද්ධමනය පහළට…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉතිහාසගත ආදායමක්…
Read more >> -
දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝක බැංකුව කියයි….
Read more >> -
එළවළු මිල සීඝ්රයෙන් ඉහළට…..
Read more >> -
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි…..
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >>

