බංකොලොත් රටකට නිදහස් දින සැමරුමක් සඳහා මේ තරම් වියදමක් කළ හැකිද? – සජිත්

1649914675-sajith-premadasa-OL

නිදහස් දින සැමරුම සඳහා සිදු කර ඇති වියදම් සැලකීමේදී, බංකොලොත් රටකට මෙතරම් සම්පත් ප්‍රමාණයක් නිදහස් දින සැමරුමක් සඳහා වැය කළ හැකිදැයි විමසිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම පවසනවා.

රටේ පුරවැසියන් සැම අභිමානවත් ලෙස රටේ නිදහස සැමරුවද, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ පළමු වතාවට රට බංකොලොත් වී ඇති පසුබිමක ඒ සඳහා මෙතරම් වියදම් නොකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කර තිබූ 2023 නිදහස් දින සමරු උළලේ දළ වියදම් ඇස්තමේන්තුව පහතින්.

91cc5757b9b67dce053ee9ec6d62905b

4a35bc693e0ad6dfbff100e0ec766a11