ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .
නුවරඑළිය සිට හැටන් දක්වා ගමන් කල පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට නුවරඑළිය දෙසට පැමිණෙමින් සිටි සහල් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටම් ප්‍රදේශයේ (02) උදෑසන සිදුවූ රිය අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල සහිතව 1990 ගිලන් රථයක ආධාරයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ලිදුල පොලිසිය සඳහන් කරයි .
ලොරි රථය අදික වේගයෙන් පැමිණ මාර්ගයේ ඉඩ ලබා දීම සදහා මාර්ග නීතියට අනුව අවසර ඇති පරිදි විරුද්ද දිසාවට තරමක් හැරවීමේදී රොරි රථය බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ,
අනතුරට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද ලිදුල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි ,
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බස් රථ රියදුරු හඩිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති අතර සුළු තුවාල සිදු වූ රෝගීන් තිදෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රථම ආධාර සිදුකර රෝහලින් නික්ම යාමට හැකි තත්ත්වයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .
-
අභාවප්‍රාප්ත වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්…..
Read more >> -
නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව……
Read more >> -
සුරක්ෂා සිසු රක්ෂණාවරණය සංශෝධනය කෙරේ…..
Read more >> -
නත්තල් වෙනුවෙන් කොළඹ සහ ගාලු මුවදොර ආශ්‍රිතව නව රථවාහන සැලැස්මක්….
Read more >> -
නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්….
Read more >> -
යාල්දේවී නැවතත් – උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි….
Read more >> -
NIRDC යටතේ පළමු කාර්තුවේ තෝරාගත් ව්‍යාපෘති 9කට සහතික පත් පිරිනැමේ…
Read more >> -
රතු නිවේදන දුන්නත් විසඳුම් නොදුන් බවට උඩපලාතේ වැසියන්ගෙන් රජයට චෝදනා…..
Read more >> -
පන්විල බය කළ කොල්ල කල්ලියක් මාට්ටු….
Read more >>

