මෙවර මහ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000 ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව එම මුදල් හෙක්ටයාර් 01 කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවත් එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (20) දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.
පොහොර මිලදී ගැනීමට රුපියල් මිලියන 12,000 ක් ලබාදීමට තීරණය කෙරේ
-
ඩොලරය රු. 309 ඉක්මවයි…..
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්….
Read more >> -
ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්….
Read more >> -
මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….
Read more >> -
ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….
Read more >> -
ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට….
Read more >> -
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්….
Read more >> -
සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී….
Read more >> -
අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය වෙළද ඇමති හමුවෙයි….
Read more >> -
ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්…..
Read more >>

