පොහොට්ටුවේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පිරිත් පිංකමක්

pohottu-pirith

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පිරිත් පිංකමක් පවත්වා තිබෙනවා.
එම පක්ෂයේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් මේ සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.