ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් විවෘත කිරීමට අවශ්‍ය ප්‍රධාන පියවරක් වන ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික සැපයීමට පැරිස් සමාජය සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය හිමියන්ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් නුදුරේදීම නිවේදනය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

