මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ. මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වැනිදා සිට බල පැවැත්වෙන බවද මහ ලේකම්වරයා දන්වා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

-
කෙහෙළිය පවුලට එරෙහි නඩුවට දින දෙයි….
Read more >> -
ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට….
Read more >> -
තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇතැයි අනාවරණයක්……
Read more >> -
රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323 ගැන විපක්ෂය කථානායකගෙන් කළ ඉල්ලීම….
Read more >> -
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල
Read more >> -
පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් – අගමැති…..
Read more >> -
සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය හා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරේ…
Read more >> -
තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය….
Read more >> -
ළමයින්ට දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත සංශෝධනය ගැන අධිකරණ ඇමතිගෙන් නිවේදනයක්…
Read more >> -
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට චෝදනා භාරදෙයි…
Read more >> -
කෙහෙළිය පවුලට එරෙහි නඩුවට දින දෙයි….
Read more >> -
ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට….
Read more >> -
තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇතැයි අනාවරණයක්……
Read more >> -
රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323 ගැන විපක්ෂය කථානායකගෙන් කළ ඉල්ලීම….
Read more >> -
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල
Read more >> -
පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් – අගමැති…..
Read more >>