ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක්

electricity

 

මේ වන විට කොළඹ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්තගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් තව සුළු මොහොතකින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.