පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, නිවිතිගල, කළවාන, ඇහැළියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා ද ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහාද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
-
ඩෙංගු අධි අවදානම් කලාප ලැයිස්තුව එළියට……
Read more >> -
වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
දේශගුණික අවදානම හමුවේ ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි – ජනපති……
Read more >> -
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නැයි උපදෙස්…..
Read more >> -
මදුරු කීට ඝනත්වය ඉහළට…..
Read more >> -
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ…..
Read more >> -
මත්ද්‍රව්‍ය භාවිත කර පොදු ප්‍රවාහනයේ යෙදෙන්නන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ…..
Read more >> -
චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්……
Read more >> -
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි……
Read more >> -
වැට් බදු සීමාව අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට ගත් තීරණය ගැන හර්ෂගෙන් ප්‍රසාදය…..
Read more >>

