නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක්
-
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා…
Read more >> -
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්….
Read more >> -
ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් – ඇමති නලින්ද….
Read more >> -
එජාප සහ සජබ අතර සාකච්ඡාවක්…..
Read more >> -
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ
Read more >> -
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුමක් – පරීක්ෂණයක් ආරම්භ කෙරේ…
Read more >> -
හිටපු ඇමති ඩලස්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක්….
Read more >> -
ආපදාවෙන් පීඩා වූ පවුල්වලින් 87%කට රු. 25,000 දීමනාව ලබාදී අවසන්…..
Read more >> -
කොහුවල වෙඩි තැබීමක්…..
Read more >> -
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >>

