අද (19) දිනයේ ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටිනවා.
ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

