පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන්

OIP

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ඊයේ (20) දිනයෙන් අවසන් වුණා.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදායින් අවසන් වීමට නියමිත බවත් වාර්තා වනවා.