පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලහොත් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්දිරය වටලන බවත්, ගම්පහ පළාත් පාලන මන්තී‍්‍ර සංසදයේ සභාපති ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.පවසයි.
එ් මහතා මේ බව සදහන් කලේ පසුගියදා (21 උඩුගම්පොල රේජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා ඊයේ පෙරේදා ගම්පහ මෛතී‍්‍රට කඬේ යන කීප දෙනෙක් ඇහින්දාස්ලා දාලා ප‍්‍රවෘත්ති සාජකච්ඡුාවක් පවත්වලා තියෙනවා. ඒකෙදි කිව්වලූ ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු දැන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ගැලවෙනවා කියලා. ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු සීයට අනූ නමයක්ම ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි. අපි ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නායකත්වයෙනුයි කටයුතු කරන්නේ. ඔය මාධ්‍ය සාකච්ඡුා තියපු උදවියට කිසිදු ඡන්ද පදනමක් නෑ. ඔවුන්ට ගමක රැුස්වීමකට එක දහදෙනෙක් එකතු කර ගන්න බෑ. අපි අභියෝග කරනවා පුලූවන්නම් ඊලග පළාත් පාලන මැතිවරණයට මෛතී‍්‍රගේ පිලෙන් ඉදිරිපත්වෙලා ගම්පහ එක ප‍්‍රාදේශීය සභාවක් , නගර සභාවක්, දිනලා පෙන්නන්න.
වත්තල නගර සභාවේ හිටපු සභාපති මොහොමඞ් නවුසාඞ් මහතා:
රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුව මේ රටේ මුස්ලිම් ජනතාව රැුවැට්ටුවා අද මුස්ලිම් ජනතාවත් අසරණයි. ඔවුන්ගේ වෙළහෙළදාම් කටයුතු බිද වැටිලා. සු`ඵ ජාතික ඡුංදයෙන් බලයට පත් වෙච්ච ආණ්ඩුව අද කටයුතු කරන්නේ දෙමළ ඩයස් පෝරාවට ඕනෑ විදියටයි. අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා තව දුරටත් මේ ආණ්ඩුව ගැන අද,ගො`ඵ බිහිරි පිරිසක් වගේ ඉන්නේ නැතුව මේ ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද මහත්තයලා, ප‍්‍රසන්න මහත්තයාලා වගේ අයත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම නොවුනොත් අපිට ජීවත් වෙන්ින රටක් නැතුව යනවා.
අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පි‍්‍රයන්ත පුෂ්ප කුමාර මහතා:
මහින්ද මහත්තයට, ප‍්‍රසන්න මහත්තයට චෝදනා කරපු මේ මාධ්‍ය හමුව කරපු එක්කෙනෙක් නිදන් හොරෙක්, අනිකාජ යකඩ පාලම් හොරෙක්, අනිත් කෙනා මිනී මරුවෙක්, මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගෙන් වරප‍්‍රශාද ගන්න තමයි මේ අය රෙදි නැතුව කඬේ යන්නේ. මේ අයගේ අවලාද මඩ ප‍්‍රචාර මේ රටේ ජනතාව ගනන් ගන්නෙ නෑ.
පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලහොත් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්දිරය වටලනවා
-
රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..
Read more >> -
රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්….
Read more >> -
ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව…….
Read more >> -
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනපති හමු වෙයි….
Read more >> -
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්……
Read more >> -
ජනපති හමුවීමෙන් පසු ICC සභාපතිගෙන් X සටහනක්……
Read more >> -
පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති……
Read more >> -
රජයේ අනුමැතිය නැති බාහිර වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීම තහනම් – අගමැති…..
Read more >> -
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්…..
Read more >> -
ඩෙංගු රෝගීන් වැඩිවීමට හේතුව නියෝජ්‍ය ඇමති කියයි…..
Read more >>

