පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි – මාර්තු 09

OIP

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම අද (21) දහවල් 12 ට අවසන් වුනා.