මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව සංචාරය කිරීම සඳහා අවසරයක් ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් එලෙස අවසරය ලබාගත යුතු බවද, එලෙස ලබාගත් අවසරය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සංචාරය සඳහා අවසර හිමිවන බවද ඔහු සඳහන් කරනවා.
ග්‍රේට්වෙස්ටන් ප්‍රදේශයේ කඳු මුදුන ආශ්‍රිතව පසුගියදා මළ සිරුරක් සොයාගැනීමෙන් පසු, ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නුවරඑළියේ කඳු නැගීමට පෙර අවසරයක් ලබාගැනීම අනිවාර්ය කෙරේ
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

