නුවරඑළියට නගර සීමාවට හිම වරුසාවක් .

WhatsApp Image 2024-01-15 at 15.10.09 (4)

නුවරඑළියට නගර සීමාවට හිම වරුසාවක් .

පසුගිය වසර වල දෙසැම්බර් මුල සිට ආරම්භ වී ජනවාරි අග දක්වා නුවරඑළිය නගර සීමාවට  මල් තුහින පතිත වන නමුත් මෙවර ඇතිවූ කාලගුණ විපර්යාසයත් සමගින් ජනවාරි මස මැද අද (15) උදෑසන නුවරඑළිය නගර සීමාවට මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබිණ ,

උදෑසන 5.30 පමණ වන විට මල් තුහින වැටීමට ආරම්භ වී ඇති අතර උදෑසන හයයි තිහ දක්වා මල් පුහුණ වැටීමක් දක්නට ලැබුනු බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි ,

උදෑසන අට දක්වා පරිසරයේ සියලුම ස්ථාන සුදු වර්ණයෙන් මනස්කාන්ත ලෙස දක්නට ලැබුණු බවද ප්‍රදේශවාසීන් කීය .

WhatsApp Image 2024-01-15 at 15.10.09 (1) WhatsApp Image 2024-01-15 at 15.10.09 (2) WhatsApp Image 2024-01-15 at 15.10.09 (3) WhatsApp Image 2024-01-15 at 15.10.09 (4) WhatsApp Image 2024-01-15 at 15.10.09 (5) WhatsApp Image 2024-01-15 at 15.10.09 (6) WhatsApp Image 2024-01-15 at 15.10.09 (7) WhatsApp Image 2024-01-15 at 15.10.09 WhatsApp Image 2024-01-15 at 15.10.10

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය