නිල්වලා ගඟ ආශ්රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින සුළු ගංවතුර මට්ටම මීටර් 6.20ක් දක්වා ඉහළගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් නිල්වලා ගඟ ආශ්රිත පහත්බිම් වෙත නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


