ධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්ම වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.
විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.
ධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්ම වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.
-
එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..
Read more >> -
‘Kfir C12’ පරීක්ෂණ පියාසැරිය සාර්ථකව අවසන්…..
Read more >> -
සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියාට ඇප…..
Read more >> -
2025 වසරේදී ළමා ශ්රමිකත්වයට අදාළව පැමිණිලි 516ක් ලැබිලා…..
Read more >> -
ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයින් පිරිසක් කොටුවෙයි……
Read more >> -
ලුණුගම්වෙහෙරේදී බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්…..
Read more >> -
දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන් කෙරේ…..
Read more >> -
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව මසක් තුළ අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…..
Read more >> -
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >>