ධානිෂ් අලී අත්අඩංගුවට

dhanish-ali-danish

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ඊයේ (27) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීම යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අද (28) දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.