දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සිදුකරන විවිධ ප්‍රකාශ කතන්දර පමණක් බවයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී කිසිඳු පාර්ශවයකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් අදාළ කමිටුවලට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ – කැබිනට් ප්‍රකාශක
-
අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි…..
Read more >> -
මීළග පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ…..
Read more >> -
උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක්….
Read more >> -
පසුගිය වසරේදී ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි ගණන 10,000 ඉක්මවයි…..
Read more >> -
විශේෂඥ වෛද්‍යවරයාගේ රෝහල් තනතුරු ඉවත් කරලා – GMOA…..
Read more >> -
මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කෙරේ……
Read more >> -
අලුත් අවුරුද්දට මෙට්‍රික් ටොන් 7,000ක ලාෆ්ස් ගෑස් නැවක්…..
Read more >> -
නොනවතින යුද ගැටුම් මැද ඉහළ යන ඉන්ධන සහ ගෑස් මිල……
Read more >> -
ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක….
Read more >> -
උත්සව සමයේ දී සිදුවන බරපතළ වංචා ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්…..
Read more >>

