දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.