ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) ආරම්භ වනවා.
ඒ අනුව තරගය අද පෙරවරු 9.30 ට කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.