දුම්රිය වර්ජනය අත්හිටුවයි…..

News Iamges.00_00_00_00.Still023

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

දුම්රිය බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය ගෙන තිබේ.