දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
අදාළ රියදුරු සිය බස් රථය පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබුණා.
දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු අත්අඩංගුවට
-
හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු ලබන සඳුදා……
Read more >> -
වසරේ මුල් මාස 6ට වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වලින්…..
Read more >> -
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක්……
Read more >> -
ISIS මතවාදීන් 129ක් ගැන තොරතුරු ලැබිලා – රවී, ශානි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා……
Read more >> -
සලේගේ පෙත්සමට කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්……
Read more >> -
නවගමුවේ වෙඩිතැබීමක්…..
Read more >> -
මර්වින්, ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා භාරදෙයි…….
Read more >> -
පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු කොටුවෙයි……
Read more >> -
මීගමුවේ ගැටුමට හේතුව හෙළිවෙයි – කටුවැල්ලේගම සුරේෂ්ගෙන් බන්ධනාගාර නිලධාරියෙකුටත් තර්ජන…..
Read more >> -
සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී කරුණු රැසක් හෙළිවෙයි…..
Read more >>

