විදුලිය විසන්ධි වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ලවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සාමානය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.