දීමනා කප්පාදුවට විරෝධය පා හෙද නිලධාරීන්ගේ විරෝධතාවය පැවැත්වෙයි

67c03b276e445

දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

67c03b28c55ee 67c03b28bcda9 67c03b279fad3 67c03b276e445