අභිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (26) දිනයේ කරාපිටිය රෝහලේදී සිදුකළා.
එහිදී අදාළ පරික්ෂණ සඳහා ඔහුගේ මවගෙන් DNA සම්පාල වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබෙනවා.
ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මව විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත DNA සාම්පල ලබාදීමට කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

