හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් කැඳවීමට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට නීතිපතිගෙන් ප්‍රතිඥාවක්
-
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >> -
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්…..
Read more >> -
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..
Read more >> -
කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ….
Read more >> -
විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….
Read more >> -
බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ….
Read more >> -
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >>

