ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මේ මාසය තුළ ඉදිරිපත් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව රටට සුබවාදී ආකාරයෙන් එම කටයුතු සිදු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.