ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.319.84ක් ලෙස හා විකුණුම් මිල රු.335.68ක් ලෙසයි අද (14) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
ඩොලරයේ විකුණුම් මිල රු.335.68 දක්වා වැඩි වෙයි
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය…..
Read more >> -
මහවැසි මැද රැස්වූ මුදල් කාරක සභාව…..
Read more >> -
රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති වසන්තගෙන් සහතිකයක්….
Read more >> -
මෙරට නිල සංචිත මැයි මාසයේදී සියයට 1.6කින් ඉහළට…..
Read more >> -
රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි……
Read more >> -
හැකර් විද්ද ඩො.මි 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට……
Read more >>

