ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) දිනයේ නැවත සුළු වැඩිවීමක් සිදු වී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.62ක් ලෙස හා විකුණුම් මිල රු.328.90ක් ලෙසයි අද (10) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්.


