ජල ගාස්තු සඳහා ඉදිරියේදී මිල සූත්‍රයක් හදුන්වාදීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ජලය පිරිපහදුව සඳහා වැයවන විදුලි ගාස්තු, රසායන ගාස්තු, ද්‍රව්‍ය ඇතුළු පිරිවැය මත පදනම්ව එම මිල සුත්‍රය සකස් කරන බවද, ඊට අනුකූලව මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවද එම අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර පවසනවා.
ඉදිරියේදී විදුලි බිල අඩු වුවහොත් ජල බිලද අඩුවිය හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට පියවර
-
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >> -
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්…..
Read more >> -
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..
Read more >> -
කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ….
Read more >> -
විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….
Read more >> -
බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ….
Read more >> -
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >>

