ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අතර හමුවක් සිදු වී තිබෙනවා.
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියා.
සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

