එළඹෙන ජනවාරි මාසයේදී අස්වැසුම සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දෙන බවත්, එමගින් වඩාත් වැඩි පිරිසකට ප්රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
මෙම වැඩසටහනේ පසුගිය වර තිබුනු අඩුපාඩු හඳුනාගෙන මෙවර වඩාත් නිවැරදිව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බවද, අයවැයෙන් ඒ සඳහා රුපියල් බිලියන 205 ක් වෙන්කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ජනවාරි මාසයේදී නැවත අස්වැසුමට අයදුම් කරන්න පුළුවන් – රංජිත් සියඹලාපිටිය
-
මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්….
Read more >> -
එළවළු මිල සීඝ්රයෙන් ඉහළට…..
Read more >> -
ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ…..
Read more >> -
උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්….
Read more >> -
‘රටම එකට‘ මෙහෙයුමෙන් පුද්ගලයින් 846ක් අත්අඩංගුවට…
Read more >> -
Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්…..
Read more >> -
රුපියල් 25,000ක මූලික දීමනාව 69.56%කට ලබා දී අවසන්….
Read more >> -
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >>

