ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර හමුවක් සිදුව තිබෙනවා.
අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී එම හමුව සිදුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.