ජනපති රනිල් පළාත් පාලන මැතිවරණය නම් කොහොමටවත් තියන්න ඉඩ තියන්නේ නෑ – පී. හැරිසන්

p-harrison

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත් ඉඩ නොතබන බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා.

ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.