ජනපති යළි දිවයිනට පැමිණෙයි

ranil-75-meet[1]

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන්, ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.