ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබෙනවා. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජනපතිගෙන් ණය හිමියන්ට සහතිකයක්
-
ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි…..
Read more >> -
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි…..
Read more >> -
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……
Read more >> -
2026 වසරේ පළමු මාස 3දී වාහන ආනයනය සඳහා අ. ඩො මිලියන 600ක් වැය වෙයි….
Read more >> -
තාක්ෂණික දෝෂයක් ගැන මහජන බැංකුවෙන් පැහැදිලි කිරීමක්…..
Read more >> -
මෙරට පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන එළැඹෙන 27 වෙනිදා….
Read more >> -
ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි…..
Read more >> -
සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්….
Read more >> -
ගැටලුවක් වූ තඹුත්තේගම පොහොර සාම්පල පරීක්ෂාවට යොමුකෙරේ…..
Read more >> -
මෙවර Global Wellness Day (2026 ) උත්කර්ෂවත් අන්දමින් සැමරීම සඳහා නියමිත අතර ඒ සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික ( Ambassador ) නියෝජිත ලෙස කේප් හෝටලයේ සාමාන්‍යාධිකාරී අසේල ජයවීර මහතා පත්කෙරේ.
Read more >>

