මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වන විට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
පාර්ලිමේන්තුව ආරම්භ වන 8 වනදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ ඊට අදාළ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

