ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වෙයි

janaka-rathnayake-22

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා

ඒ අනුව තව සුළු මොහොතකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිතයි.