චාමර සිල්වාට වසර දෙකක තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  චාමර සිල්වාට  වසර දෙකක තරඟ තහනමක්  පණවා තිබේ.
අභ්‍යන්තර තරඟ පවා දීම පිළිබඳ විමර්ශන හේතුවෙන් මෙසේ  තරඟ තහනම පනවා ඇත.
ඒ අනුව ක්‍රිකට් හා සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත් වීමට ඔහුට සිදුවේ.