කාලයක් රොෂාන් පිලපිටියගෙ පෙම්වතිය වෙලා හිටපු චතුරිකා ,ගයාන් එක්ක පෙමින් වෙලිලත් දැන් කාලයක් වෙනවනෙ.දෙන්න දැන් ජීවත්වෙන්නෙත් එක ගෙදරක.අලුත්ම ආරංචිය තමයි චතුරිකා ත් ගයානුත් දැන් ලහි ලහියෙම තමන්ගෙ විවාහයට ලකලෑස්ති වෙනවලු.ඉතින් රොෂාන් එක්ක විවාහයටත් ග්‍රහයෝ බලපෑවා කියලා ඒ දවස්වල කට කතාවකුත් ගියනෙ.කොහොම වුනත් දැන් නම් මේ දෙන්නා ආපහු විවාහය කල් දාන්න බෑලු.රොෂාන් පිලපිටියගෙන් ඈත් වුනාට පස්සෙ කතා නොකර හිටපු චතුරිකාගෙ නංගි පූර්නිමාත් එයාගෙ හස්බන්ඩ් සහනුත් ආපහු කතා බහ කරනවලු.ඔය තරහ මරහ හැමදාම තියාගන්නත් බෑනෙ
චතුරිකා පීරිස් යුගදිවියට සැරසෙයි
-
නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි…..
Read more >> -
විදෙස් ජාතිකයින් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේදී අනතුරකට….
Read more >> -
අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ…..
Read more >> -
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගනී….
Read more >> -
බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට….
Read more >> -
සමාජ මාධ්‍ය කැලඹූ විඩීයෝවේ සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට….
Read more >> -
‘බටු මීයා’ගේ බිරිඳ සහ තවත් තිදෙනෙකු පොළොන්නරුවේ දී අත්අඩංගුවට…..
Read more >> -
දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන……
Read more >> -
සිදුවුන ආපදාවෙන් රෝහල් 410කට බලපෑම්….
Read more >> -
දිවයින පුරා විශේෂ මෙහෙයුම් – වරෙන්තුකරුවන් 270ක් අත්අඩංගුවට….
Read more >>

