ඉදිරියේදී ගුණාත්මක ඖෂධ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව නව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
මුදල් අමාත්‍යාංශය විසින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවද, සෞඛ්‍ය සේවකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු අවධාරණය කරනවා.