ගීතා කුමාරසිංහගේ සහාය සජිත්ට

geetha-kumarasinghe-sjb

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය අද මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලියට එක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.