ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින දෙකක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබුණා.