ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑම හා තවත් පිරිසක් රෝගීවීමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසනවා.
ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ meningococcus බැක්ටීරියාව හේතුවෙන් හටගත් meningococcal ආසාදනයක් බව අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේ.
තවදුරටත් මේ ගැන පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝගීවීමට හේතුව බැක්ටීරියා ආසාදනයක් බවට අනාවරණය වෙයි
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

