කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්, ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමග ඒකාබද්ධව බත්තරමුල්ල, ගොතටුව සහ මහරගම යන අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම වැඩසටහනේදී නිවාස පරිශ්‍ර 7000 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට නියමිත බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේ.
මේ වන විට ඩෙංගු රෝගීන් 46,473 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් කලාපවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
-
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >> -
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්…..
Read more >> -
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..
Read more >> -
කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ….
Read more >> -
විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….
Read more >> -
බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ….
Read more >> -
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >>

