24-03-03
කැකිරාව කුෂාන් ජයවර්ධන
ඊයේ මධ්‍යම රාත්‍රිෙය් සිට කොත්තු හා රයිස් ඇතුළු ආහාර මිළ ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් නීති මය ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික පාරිභෝගික පෙරමුනේ නායක අසේල සම්පත් පවසයි.
අමුදුව්‍ය වල මිල නොවෙනස්වව තිබියදී මෙලෙස ආහාර මිළ වැඩි කිීඹට ආපනාශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බවට ඊයේ එම සංගමයේ නියෝජිතයින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර ආහාර මිළ මෙලෙස අත්තනෝමතික ලෙසවැඩි කිරීමට ජාතික පාරිභෝගික පෙරමුණ දැඩි ලෙස විරුද්ධ වන බවද කිසියම් අදිසි හස්ථයක් මේ පසුපස ඇති බවත් ආපනාශාලි හිමියන්ගේ මෙම ආහාර මිල වැඩි කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් හා ඒ පසුපස ඇති අදිසි හස්ථයන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බවද ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසයි.
මේ සම්බන්ධයෙන් අසේල සම්පත් දැක්වූ අදහ්ස් එවා ඇති

